සද තරු නිහඩයි හැමරෑක
සුසුම් පොදිගනන්
ගලන මේ පාලු රෑ ගාව
ඔහුත් නොමැති
ඔහු පෙමත් නොමැතී
ගව් ගනන් දුර ගාව
හිත තබා මම ආව
තවමත් දැක්කා
නොදැක්කා වගෙයි
ඔහුයි, ඔහුගෙ පෙමයිි
ඇයයි, ඇගේ පෙමයි...
මියෙදෙන්න වෙරදරන මගේ හිතයි....
පෙම් සුළි නගන සිතගාව
මහ රැළි නැගේ නෙත ගාව
දරන්නට නෙත් කෙමිය ඉඩ මදි වූ දාක
පුපුරවා ගුගුරවා
ගලායයි උණු කදුළු ගංගාව

No comments:
Post a Comment